ඉන්ධන මිල සූත්‍රය අහෝසි කිරීමට තීරණය කර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
අමාත්‍ය මණ්ඩලයේ නිර්දේශ මත එම තීරණය ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. සපුගස්කන්ද ඛණිජ තෙල් පිරිපහදු අංගනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
The post ඉන්ධන මිල සූත්‍රය අහෝසි කිරීමට තීරණය කර ඇති බව ඇමති අමරවීර කියයි appeared first on ITN News.
Post a Comment