Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඕස්ට්‍රේලියාවේ වෙරළ නගරයක ලැව්ගිනි ව්‍යාප්තවීමත් සමග දහස් ගණනක් ජනතාව මුහුද දෙසට යයි  

Add comments

ඕස්ට්‍රේලියාවේ වෙරළ නගරයක් ආසන්නයට ලැව්ගිනි ව්‍යාප්තවීමත් සමග එහි සිටි දහස් ගණනක් ජනතාව මුහුදට ගොස් තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ මාලකූටා ප්‍රදේශයේ ජනතාව මෙලෙස නිවාසවලින් පිටත්ව ගොස් ඇති බව සඳහන්. එම ප්‍රදේශය රත් පැහැ ගැන්වී ඇති බව එරට වාර්තා සඳහන් කළා. හාරදහසකට වැඩි පිරිසක් ලැව්ගිනි වලින් බේරීම සඳහා මෙලෙස මුහුදට ගොස් තිබෙනවා. එම ජනතාව බේරා ගැනීම සඳහා සහන කණ්ඩායම් මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. සිඩ්නි සහ මෙල්බන් පසුගිය දිනවල පැවති ලැව්ගිනි අවදානම තවදුරටත් පවතින බව එරට කාලගුණ අංශ පවසනවා.

 

 

 

 

The post ඕස්ට්‍රේලියාවේ වෙරළ නගරයක ලැව්ගිනි ව්‍යාප්තවීමත් සමග දහස් ගණනක් ජනතාව මුහුද දෙසට යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG