Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දීය සන්නද්ධ හමුදා සඳහා ප්‍රථම වරට ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියෙක්  

Add comments

ඉන්දීය සන්නද්ධ හමුදා සඳහා ප්‍රථම වරට ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියෙකු පත්කර තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රථම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස මෙලෙස පත්කර ඇත්තේ එරට හමුදා ප්‍රධානියා වන ජෙනරාල් බිපින් රාවට්. ඒ අනුව ඉන්දීය යුද, නාවික හා ගුවන් හමුදාව සම්බන්ධයෙන් සෘජුව කටයුතු කරනු ඇත්තේ නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියායි. ඔහු හමුදාපති ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුවයි මෙලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත්වන්නේ.

 

The post ඉන්දීය සන්නද්ධ හමුදා සඳහා ප්‍රථම වරට ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියෙක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG