Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සෝමාලියාවට එල්ලවූ ප‍්‍රහාරයේ වගකීම අල්කයිඩා සංවිධානය භාරගනී  

Add comments

සෝමාලියාවට එල්ලවූ ප‍්‍රහාරයේ වගකීම අල්කයිඩා සංවිධානය භාරගෙන තිබෙනවා.

බෝම්බ ප‍්‍රහාරයෙන් පුද්ගලයන් 90 දෙනෙක් මියගියා. තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා. වසර දෙකකට පසුව එරටට එල්ලවූ බරපතලම ප‍්‍රහාරය එය බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන්නේ. හඬපටයක් නිකුත් කරමින් අල්කයිඩා ජාලය වගකීම භාරගෙන ඇති බවයි එරට වාර්තා සඳහන් කළේ.

The post සෝමාලියාවට එල්ලවූ ප‍්‍රහාරයේ වගකීම අල්කයිඩා සංවිධානය භාරගනී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG