Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉරාන සහය ලබන සන්නද්ධ කණ්ඩායම් වලට එරෙහිව අඛණ්ඩව ප‍්‍රහාර එල්ල කරන බව ට‍්‍රම්ප් කියයි  

Add comments

ඉරාන සහය ලබන සන්නද්ධ කණ්ඩායම් වලට එරෙහිව අඛණ්ඩව ප‍්‍රහාර එල්ල කරන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කළා.

ඉරාකයේ රැඳීසිටි එවැනි පිරිසකට ගුවන් ප‍්‍රහාර එල්ල කර තිබෙනවා. ඉන් පුද්ගලයන් 25 දෙනෙක් මියගියා. ඉරානයේ කි‍්‍රයාකාරකම් හේතුවෙන් ලෝක සාමයට තර්ජන එල්ලවී ඇති බවයි ඇමරිකාව පවසන්නේ.

The post ඉරාන සහය ලබන සන්නද්ධ කණ්ඩායම් වලට එරෙහිව අඛණ්ඩව ප‍්‍රහාර එල්ල කරන බව ට‍්‍රම්ප් කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG