Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පක්ෂ අර්බුදය විසඳා නොගත හොත් එජාපයට අනාගතයක් නැහැ  

Add comments

පක්ෂය තුළ ඇති අර්බුදය විසඳා නොගත හොත් එක්සත් ජාතික පක්ෂයට අනාගතයක් නොමැති බව බලපිටිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක අශෝක ධනවංශ මහතා පවසනවා. පාක්ෂිකයින් සියලු දෙනා එක මතයකට පැමිණීම අත්‍යවශ්‍ය කරුණක් බවයි ඒ මහතා බලපිටිය ප්‍ර දේශයේ පැවති උත්සවයකදී ප්‍රකාශ කළේ.

 

 

 

The post පක්ෂ අර්බුදය විසඳා නොගත හොත් එජාපයට අනාගතයක් නැහැ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG