දුම්රිය ප්‍රවේශපත්‍රය වෙනුවට ඩිජිටල් කාඩ්පතක් හදුන්වාදීමට අවධානය යොමුව තිබෙනවා.
ඒ සඳහා වන යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමටයි නියමිත. මඟී ජනතාවට කඩිනම් සේවාවක් ලබාදීම සඳහා වැඩපිළිවෙල කි‍්‍රයාත්මක බවයි දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී බී රත්නායක මහතා ප්‍රකාශ කළේ.
ඩිජිටල්කරණයට ගැලපෙන පරිදි දුම්රිය ස්ථාන ද නවීකරණයට පියවර ගන්නා බවයි සී බී රත්නායක මහතා සඳහන් කළේ.
The post දුම්රිය ප්‍රවේශ පත්‍රය වෙනුවට ඩිජිටල් කාඩ්පතක් appeared first on ITN News.
Post a Comment