රංජිත් ද සොයිසා මහතාගේ අභාවයෙන් පුරප්පාඩු පවතින රත්නපුර දිස්ති්රක් පාර්ලිමේන්තු මන්තී්ර ධුරය පිළිබඳව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා මැතිවරණ කොමිසමට දැනුම්දී තිබෙනවා.
ඒ අනුව හෙට පැවැත්වෙන මැතිවරණ කොමිෂන් සභා රැස්වීමේදී ඒ පිළිබඳ සාකච්ඡා කර දිස්ති්රක් තේරීම් භාර නිලධාරියා වෙත දැනුම්දීමට නියමිතයි. ඉන්පසුවයි රංජිත් ද සොයිසා මහතා වෙනුවට නම් කරනු ලබන පුද්ගලයාගේ නම කොමිෂන් සභාවට ඉදිරිපත් කෙරෙන්නේ.
The post රත්නපුර දිස්ති්රක් පුරප්පාඩු මන්තී්ර ධුරය ගැන පාර්ලිමේන්තු මහ ලේකම් මැතිවරණ කොමිසමට දැනුම් දෙයි appeared first on ITN News.
Post a Comment