ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබාදී රට ගොඩනැගීමට එක්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.
එවිට ශ්‍රී ලංකාව ලෝකයේ දියුණු රටක්වීම වැළැක්විය නොහැකි බවයි ගම්මන්පිල මහතා පවසන්නේ.
The post ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබාදී රට ගොඩනැගීමට එක්විය යුතුයි appeared first on ITN News.
Post a Comment