ඉන්දියාවේ සමූහ දූෂකයන් හතරදෙනා වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
තම රාජකාරි අවසන් කොට පැමිණෙමින් සිටි පශු වෛද්‍යවරියක් සමූහ දූෂණයට ලක් කොට ඝාතනය කර තිබුණේ හයිද්‍රාබාද් ප්‍රදේශයේදී. සැකකරුවන් අපරාධය වූ ස්ථානයට රැගෙන ගිය බවයි ඉන්දීය පොලීසිය ප්‍රකාශ කළේ. පලායාමට උත්සාහ දැරීමේදී පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් සැකකරුවන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔවුන්ට දඩුවම් ලබාදෙන ලෙස ඉල්ලා ඉන්දියාව පුරා විරෝධතා මාලාවක්ද පැවැත්වුණා.
The post ඉන්දීය පශු වෛද්‍යවරියගේ සමූහ දූෂණයට සම්බන්ධ සැකකරුවන් වෙඩි තබා ඝාතනය කෙරේ appeared first on ITN News.
Post a Comment