ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් පෝලන්තයේ සංචාරයක් ආරම්භ කළා. සිය සංචාරය අතරතුර අවුට් ස්විචි කදවුර නැරඹීම සදහා එක්වීමට නියමිතව තිබෙනවා.
චාන්සලර්වරිය සිය ධුර කාලයේදී පෝලන්තයේ සංචාරයක් සදහා එක්වූ පලමු අවස්ථාව මෙයයි.
චාන්සලර්වරියගේ පෝලන්ත සංචාරය සංවිධාන කළේ ජර්මානු නාසි පාලනයෙන් අවුට් ස්විචි කදවුර මුදාගෙන 75 සංවත්සරය සැමරීම සදහායි.
The post ජර්මන් චාන්සලර්වරිය පෝලන්තයේ සංචාරයක appeared first on ITN News.
Post a Comment