Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාර්ග තදබදය අවම කිරීම සදහා දුම්රිය සේවාව වැඩිදියුණු කළ යුතුයි  

Add comments

මාර්ග තදබදය අවම කිරීම සදහා දුම්රිය සේවාව වැඩිදියුණු කළ යුතු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

The post මාර්ග තදබදය අවම කිරීම සදහා දුම්රිය සේවාව වැඩිදියුණු කළ යුතුයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG