කටාර් රාජ්‍යයේ ප්‍රථමවරට පැවැත්වෙන පළමු උණුසුම් වායු බැලුන් ප්‍රදර්ශනය ආරම්භ වුණා.
දින 12 ක් පුරා මෙම ප්‍රදර්ශනය පැවැත්වෙනවා. රටවල් 13ක් නියෝජනය කරමින් බැලුන් තිහකට වැඩි සංඛ්‍යාවක් මේ සඳහා එක්කර තිබුණා. බ්‍රිතාන්‍ය ,ඇමෙරිකාව, ඉතාලිය, ස්පාඤ්ඤ, ප්‍රංශය , බෙල්ජියම ආදී රටවල් වලින් උණුසුම් බැලුන් මේ සඳහා එක්ක තිබුණා. විවිධ හැඩයන්ගෙන් සහ වර්ණයන්ගෙන් යුතු බැලුන් මේ සඳහා එක්කර තිබීම විශේෂත්වයක්. උපරිම අඩි 2000ක උසකට මෙම බැලුන් උඩුගුවනට එක්කර තිබුණා.
The post කටාර් රාජ්‍යයේ ප්‍රථමවරට පැවැත්වෙන පළමු උණුසුම් වායු බැලූන් ප්‍රදර්ශනය ඇරඹෙයි appeared first on ITN News.
Post a Comment