Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සියලු දුම්රිය ස්ථාන හරිත දුම්රිය ස්ථාන බවට පත්කිරිමේ වැඩපිලිවෙලක්  

Add comments

සියලු දුම්රිය ස්ථාන හරිත දුම්රිය ස්ථාන බවට පත්කිරිමේ වැඩපිලිවෙලක් ආරම්භ කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප‍්‍රකාශ කළා.

ඒ හෙට (01)  දිනයේ සිට. වැඩපිලිවෙල ආරම්භ වන්නේ දෙමටගොඩ දුම්රිය ස්ථානයෙන්. පරිසරයට හිතකර ශාක වර්ග කිහිපයක් දුම්රිය ස්ථානවල සිටුවීම ද එහිදි සිදුවනවා.

The post සියලු දුම්රිය ස්ථාන හරිත දුම්රිය ස්ථාන බවට පත්කිරිමේ වැඩපිලිවෙලක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG