Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වරාය ක්ෂේත‍්‍රයේ පුළුල් සංවර්ධන වැඩසටහනක් කි‍්‍රයාත්මක කරන බව ඇමති ජොන්ස්ටන් කියයි  

Add comments

වරාය ක්ෂේත‍්‍රයේ පුළුල් සංවර්ධන වැඩසටහනක් කි‍්‍රයාත්මක කරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා සදහන් කළා.

කන්කසන්තුර වරායේ නව පර්යන්තයක් ඉදිකිරිමත් ඊට අයත්. මෙහෙයුම් වර්ධනය කරමින් ආදායම් ඉහළ නංවා ගැනීමයි අරමුණ. සැලසුම් සකස් කිරිම හා ක‍්‍රමවේද කි‍්‍රයාත්මක කිරිමට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

The post වරාය ක්ෂේත‍්‍රයේ පුළුල් සංවර්ධන වැඩසටහනක් කි‍්‍රයාත්මක කරන බව ඇමති ජොන්ස්ටන් කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG