Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඔස්ටේ‍්‍රලියාවේ ප‍්‍රදේශ රැසකට ති‍්‍රවිධ හමුදාව  

Add comments

ඔස්ටේ‍්‍රලියාවේ ප‍්‍රදේශ රැසකට ති‍්‍රවිධ හමුදාව යෙදවීමට බලධාරින් පියවර ගත්තා.

ලැව්ගිනි හේතුවෙන් මතුව ඇති ගැටලු සමථයකට පත් කිරිමයි අරමුණ. නාවික හමුදාවේ නෞකා සහ ගුවන් හමුදා යානා ද ඒ සදහා යොදා ගන්නා බවයි ඔසටේ‍්‍රලියාව පවසන්නේ.

ප‍්‍රදේශ රැසකින් ජනතාව ඉවත් කිරිමටත් කටයුතු යොදා තිබෙනවා.

The post ඔස්ටේ‍්‍රලියාවේ ප‍්‍රදේශ රැසකට ති‍්‍රවිධ හමුදාව appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG