Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නැඳුන්ගමුවේ රාජාගේ රුව සහිත සමරු මුද්දරයක්  

Add comments

දළදා කරඬුව වැඩම කරවීමේ හස්තීන්ගෙන් ජේ්‍යෂ්ඨතම හස්තියා වන නැඳුන්ගමුවේ රාජාගේ රුව සහිත සමරු මුද්දරයක් නිකුත් කිරීම අද සිදුවනවා.

නැඳුන්ගමුව ප‍්‍රදේශයේදී උත්සවාකාරයෙන් එය සිදුවන බවයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මෙවැනි හස්තියෙක් ඇගයීමට ලක් කිරීම අගය කරන බවයි නැඳුන්ගමුවේ රාජා හස්තියාගේ වර්තමාන හිමිකරු වන වෛද්‍ය හර්ෂ ධර්මවිජය සඳහන් කළේ.

නැඳුන්ගමුවේ රාජා හස්තියා තම නිවසට ගෙනවිත් වසර 41 ක් සම්පූර්ණ වන බවයි වෛද්‍ය හර්ෂ ධර්මවිජය මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.

The post නැඳුන්ගමුවේ රාජාගේ රුව සහිත සමරු මුද්දරයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG