Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලංකන් ගුවන් සේවය පාඩු අවම කර ගනිමින් ලාභ ලබන තත්ත්වයට ගෙන ඒම රජයේ අරමුණයි  

Add comments

ශ්‍රී ලංකන් ගුවන් සේවය පාඩු අවම කර ගනිමින් ලාභ ලබන තත්ත්වයට ගෙන ඒම රජයේ අරමුණ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ගුවන් සමාගමේ නිලධාරීන් හා වෘත්තීය සමිති නියෝජිතයන් සමග ද අමාත්‍යවරයා අදහස් හුවමාරු කර ගත්තා.

 

The post ශ්‍රී ලංකන් ගුවන් සේවය පාඩු අවම කර ගනිමින් ලාභ ලබන තත්ත්වයට ගෙන ඒම රජයේ අරමුණයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG