Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු කොරියාවට ධනාත්මක හා ආක්‍රමණශීලී ආරක්ෂක ප්‍රතිපත්තියක් අවශ්‍යයි  

Add comments

උතුරු කොරියාවට ධනාත්මක හා ආක්‍රමණශීලී ආරක්ෂක ප්‍රතිපත්තියක් අවශ්‍ය බව උතුරු කොරියා නායක කිම් ජොන් උන් පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ පියොන් යැං හි පැවති පක්ෂ නායකයින්ගේ රැස්වීමකදීයි. රටේ ස්වෛරී භාවය හා ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙනුයි ඔහු මෙම ආරක්ෂක ප්‍රතිපත්තියේ අවශ්‍යතාව සදහන් කර ඇත්තේ. ඇමෙරිකාව සමග න්‍යෂ්ඨික හරණය පිළිබද සාකච්ඡා අවසන් කිරීමටත් ආයුධ අත්හදා බැලීම් නැවත ආරම්භ කිරීමටත් මෙහිදී අදහස් පළකර තිබෙනවා. කෙසේ වෙතත් උතුරු කොරියාව පසුගිය කාල සීමාව තුළදී සිදුකළ විවිධ න්‍යෂ්ඨික අත්හදා බැලීම නිසා බටහිර රටවල් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්බාධක රැසක් එරටට එරෙහිව පනවා තිබෙනවා.

 

 

 

The post උතුරු කොරියාවට ධනාත්මක හා ආක්‍රමණශීලී ආරක්ෂක ප්‍රතිපත්තියක් අවශ්‍යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG