Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වික්ටෝරියා ප්‍රාන්තයේ දහස් ගණනක් ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත් කෙරේ  

Add comments

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ අධික උෂ්ණත්වය හා තද සුළං හේතුවෙන් දහස් ගණනක් ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත්කර තිබෙනවා.

සංචාරකයින් සහ ප්‍රදේශවාසීන් තිස් දහසකට අධික පිරිසක් නැගෙනහිර ගිව්ස්ලන්ඩ් ප්‍රදේශය වෙත යොමුකර තිබෙනවා. සෑම ප්‍රාන්තයකම උෂ්ණත්වය සෙල්සියල් අංශක 40 ඉක්මවා ඇති බව සඳහන්. පසුගිය සැප්තැම්බර් මාසයේ සිට ඕස්ට්‍රේලියාවේ හටගත් ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. දකුණු ඕස්ට්‍රේලියාව නිව් සවුත්වෙල්ස් සහ ටැස්මේනියා සඳහා හදිසි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

 

 

The post වික්ටෝරියා ප්‍රාන්තයේ දහස් ගණනක් ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත් කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG