Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ධීවර කර්මාන්තයටත් ඩ්‍රෝණ තාක්ෂණය  

Add comments

ධීවර කර්මාන්තයට නව තාක්ෂණය හදුන්වාදීමට රජය සැලසුම් කර තිබෙනවා. මත්ස්‍ය ගහණය වැඩි ස්ථාන හඳුනා ගැනීම සඳහා ඩ්‍රෝණ කැමරා යොදාගන්නා බවයි ධීවර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ප‍්‍රකාශ කළේ.

ඉදිරි මාස දෙකේදී මෙම නව තාක්ෂණය හඳුන්වාදෙන බවයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කළේ.

The post ධීවර කර්මාන්තයටත් ඩ්‍රෝණ තාක්ෂණය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG