Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යේමනයේ හමුදා ළෙපාලියක් අතර සිදු වූ මිසයිල ප්‍රහාරයකින් 5 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

යේමනයේ දකුණු දිග ප්‍රදේශයේ හමුදා ළෙපාලියක් අතර සිදු වූ මිසයිල ප්‍රහාරයකින් ප්‍රද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව අට දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

යේමනයේ අල්ඩාලියා නගරයේ ආරක්ෂක විද්‍යාලයක උපාධි ප්‍රදානෝත්සවයක් අවසානයේයි මෙම හමුදා පෙළපාලිය පවත්වා තිබෙන්නේ. එය ඉලක්ක කරගෙන මෙම ප්‍රහාරය එල්ලකර ඇති බවයි සදහන් වන්නේ. යේමන ආරක්ෂක අංශ සදහන් කරන්නේ මෙම ප්‍රහාරය හූති සටන්කාමීන් එල්ලකළ බවයි. කෙසේ වෙතත් ඔවුන් ප්‍රහාරයේ වගකීම මෙතෙක් භාරගෙන නැහැ.

 

 

 

The post යේමනයේ හමුදා ළෙපාලියක් අතර සිදු වූ මිසයිල ප්‍රහාරයකින් 5 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG