සිය දිවි හානිකරගත් දෙමව්පියන්ගේ දරුවන්ට ද සුරක්ෂා රක්ෂණ වන්දිය ලබාදෙන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ගලිගමුවේ පැවති වැඩසටහනකදී ඒ මහතා මේ බව සදහන් කළා.
The post සිය දිවි හානිකරගත් දෙමව්පියන්ගේ දරුවන්ටත් සුරක්ෂා appeared first on ITN News.
Post a Comment