චීන රාජ්‍ය මණ්ඩලයේ විශේෂ නියෝජිතයෙකු මෙන්ම එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියා කලාපයේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරන, වූ ජියැන්හාවෝ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසුණා. ඒ අරලියගහ මන්දිරයේදීයි.
වූ ජියැන්හාවෝ මහතා මෙරට හිටපු චීන තානාපතිවරයෙකු ද වනවා. හමුවට ශ්‍රී ලංකාවේ වර්තමාන චීන තානාපති චෙන් ෂුවේ යුවාන් මෙන්ම හිටපු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් හා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරුන් ද එක්වුණා.
The post චීන රාජ්‍ය මණ්ඩලයේ විශේෂ නියෝජිතයෙක් අගමැති හමුවෙයි appeared first on ITN News.
Post a Comment