Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බදු සහන පැකේජය අද සිට  

Add comments

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා යෝජනා කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශයට පත් කළ බදු සහන පැකේජය අද (01) සිට ක්‍රියාත්මක කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියාසිටියේ.

 

The post බදු සහන පැකේජය අද සිට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG