කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රමිකයන් 21 දෙනෙකු යළි දිවයිනට පැමිණියා.
ඒ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ කුවේට් තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත. සේවා ගිවිසුම ඉක්මවීම, රැකියා ස්ථානයේදී විවිධ ගැටලු වලට මුහුණදීම, වැටුප් නොලැබීම, සේවා ගිවිසුම කඩවීම සහ අසනීප තත්වයන් සම්බන්ධයෙන් ඔවුන් දුෂ්කරතා වලට මුහුණදී සිටි බවයි කාර්යාංශය පවසන්නේ.
රක්ෂණ වන්දි ඉල්ලුම් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ද ඔවුන්ට ලබාදී තිබෙනවා.
The post කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රමිකයන් 21 දෙනෙකු යළි දිවයිනට appeared first on ITN News.
Post a Comment