විවෘත ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කරමින් නීත්‍යානුකූළ ආකාරයටම විදුලිබලාගාර යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබාදෙන ලෙසට ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මැතිතුමා තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
පසුගිය රජය සමයේ ඉන්දියාවෙන් විදුලි ජනන යන්ත්‍ර 50 ක් මිලදී ගැනීම හරහා දැවැන්ත වංචාවක් සිදුව ඇති බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළා.
The post ඉන්දියාවෙන් විදුලි ජනන යන්ත්‍ර 50 ක් මිලදී ගැනීම හරහා සිදුවූ දැවැන්ත වංචාව appeared first on ITN News.
Post a Comment