පාර්ලිමේන්තුව ලබන 7 වනදා දක්වා කල්තබා තිබෙනවා.
සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කරනු ලැබීය.
පාර්ලිමේන්තුවේ කටයුතු පස්වරු එකට ආරම්භ වුණේ කථානායක කරු ජයසුරිය මහතාගේ ප්රධානත්වයෙන්.
The post පාර්ලිමේන්තුව ලබන 7 වනදා දක්වා කල්තබයි appeared first on ITN News.
Post a Comment