Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සංචාරක කර්මාන්තයේ ප‍්‍රවර්ධනය වෙනුවෙන් වැඩසටහන් රැසක්  

Add comments

සංචාරක කර්මාන්තයේ ප‍්‍රවර්ධනය වෙනුවෙන් වැඩපිළිවෙල ගණනාවක් කි‍්‍රයාත්මක කරන බව අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා සදහන් කලා.

අපේ‍්‍රල් ප‍්‍රහාරය හේතුවෙන් සංචාරකයන්ගේ පැමිණීම අඩුවුණා. කෙසේ වෙතත් මේ වනවිට එය ක‍්‍රමයෙන් වර්ධනය වෙමින් පවතිනවා.

එම තත්ත්වය වඩාත් යහපත් කර ගැනීම සදහා පියවර ගන්නා බවයි අමාත්‍යවරයා පවසන්නේ.

The post සංචාරක කර්මාන්තයේ ප‍්‍රවර්ධනය වෙනුවෙන් වැඩසටහන් රැසක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG