Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නීතිවිරෝධී සංක‍්‍රමණ මැඩපැවැත්විමට විශේෂ වැඩසටහනක්  

Add comments

නීතිවිරෝධී සංක‍්‍රමණ මැඩපැවැත්විම සදහා විශේෂ වැඩසටහනක් කි‍්‍රයාත්මක බව නාවික හමුදාව ප‍්‍රකාශ කළා.

පසුගිය කාලයේදි එවැනි වැටලිම් රැසක් සිදුකර තිබෙනවා. මුහුදු මගින් විදෙස්ගත විමට හා මෙරටට පැමිණීමට තැත්කළ කණ්ඩායම් අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව පෙන්වා දෙන්නේ.

ඔස්ටේ‍්‍රලියාව ද දේශසීමා ආරක්ෂක ප‍්‍රතිපත්ති දැඩිකර ඇති බවත් නාවික හමුදා මාධ්‍ය ඒකකය සදහන් කළා.

 

 

The post නීතිවිරෝධී සංක‍්‍රමණ මැඩපැවැත්විමට විශේෂ වැඩසටහනක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG