Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෝටර් රථයක් ත්‍රි රෝද රථයක ගැටීමෙන් දෙදෙනෙකු මරුට  

Add comments

මෝටර් රථයක් ත්‍රි රෝද රථයක ගැටීමෙන් දෙදෙනෙකු මියගියා. අම්බලන්තොට කරඹගලමුල්ල ප්‍රදේශයේදීයි අනතුර සිදුවුණේ. මෝටර් රථ රියදුරුගේ නොසැලකිලිමත්කම අනතුරට හේතුව බවයි පොලීසිය පවසන්නේ.

මේ අතර පාදුක්ක,  මලගල ප්‍රදේශයේදී ද රිය අනතුරක් සිදුවුණා. ත්‍රි රෝද රථයක් ලොරි රථයක මුහුණට මුහුණ ගැටීමෙනුයි අනතුර සිදුවුණේ. සිද්ධියෙන් මියගොස් ඇත්තේ 61 හැවිරිදි කාන්තාවක්. ඇයගේ ස්වාමිපුරුෂයා සහ මාස නවයක් වයසැති මුණුබුරා තුවාල ලබා රෝහල් ගතකර සිටිනවා.

ත්‍රි රෝද රථය වෙනත් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී අනතුර සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.

 

 

 

The post මෝටර් රථයක් ත්‍රි රෝද රථයක ගැටීමෙන් දෙදෙනෙකු මරුට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG