පාර්ලිමේන්තුවේ බහුතරය තිබුණත් රට කරගෙන යාමේ අවස්ථාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාදුන්නේ ජනතාවගේ බලාපොරොත්තු ඉටුවෙතැයි යන අපේක්ෂාවෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසනවා.
ඒ මහතා මෙම අදහස් පළකළේ පුත්තලම, නාත්තන්ඩිය ප්‍රදේශයේ පැවති රැස්වීමකට එක්වෙමින්.
The post පාර්ලිමේන්තුවේ බහුතරය තිබුණත් රට කරගෙන යාමේ අවස්ථාව පොදුජන පෙරමුණට ලබාදුන් හේතුව appeared first on ITN News.
Post a Comment