Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බෙංගාලයේ කාන්තාවන් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝවක් අන්තරජාලයට  

Add comments

බටහිර බෙංගාලයේ කාන්තාවකට අමානුෂික ලෙස පහර දෙමින් හිංසාවට ලක් කරන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලය පුරා හුවමාරු වෙමින් පවතිනවා.

බටහිර බෙංගාලයේ සිටින ඉන්දීය ප්‍රාදේශීය දේශපාලන නායකයෙකු සහ ඔහුගේ සහායකයින් මෙම පහර දීම සිදුකර තිබෙනවා. මෙම කාන්තාවගේ සහෝදරිය ද මේ සදහා විරුද්ධ වී ඇති අතර ඇයට ද හිංසා කර තිබෙනවා. මාර්ගයක් ඉදිකිරීම සදහා ඔවුන්ගේ ඉඩමෙන් පොරොන්දු වූ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගැනීම හේතුවෙනුයි ඔවුන් විරෝධය පළ කර තිබෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් අන්තර්ජාලය පුරා මතභේද ඇති වුවද මේ සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ.

 

The post බෙංගාලයේ කාන්තාවන් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝවක් අන්තරජාලයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG