පලඟැටි උවදුර හේතුවෙන් සෝමාලියාව තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එරට ආහාර සුරක්ෂිතතාවට මේ හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.පවතින තත්ත්වය මත ගුවන් යානා ආධාරයෙන් කෘමිනාශක යෙදීමට සෝමාලියා රජය තිරණය කළා. නැගෙනහිර අප්‍රිකා කලාපයේ රටවල් රැසක මේ වන විට එම උවදුර පැතිර ගොස් තිබෙනවා.ලබන ජුනි මාසය වන විට මෙම පලඟැටි උවදුර 500 ගුණයකින් පමණ ඉහළ යනු ඇති බව සඳහන්.
The post පලඟැටි උවදුර හේතුවෙන් සෝමාලියාවට තුළ හදිසි තත්ත්වයක් appeared first on ITN News.
Post a Comment