Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තිළිණ ගමගේ ඇතුළු 04 දෙනෙකුට එරෙහි නඩුව කැඳවීමට කොළඹ මහාධිකරණය දින දෙයි  

Add comments

කොළඹ හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඇතුළු 04 දෙනෙකුට එරෙහි නඩුව ලබන 07 වනදා කැදවීමට කොළඹ මහාධිකරණය තීරණය කළා.

නීත්‍යානුකූල නොවන ආකාරයට අලිපැටවකු ලග තබා ගැනීම ඔවුන්ට එරෙහි චෝදනාවයි. මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ මෙම නඩුව විභාගයට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. එය අනිද්දා තෙක් බලපැවැත්වෙනවා.ඒ අනුව තිළිණ ගමගේ ගොණුකළ අභියාචන පෙත්සමේ නියෝගය එදින නිකුත් කිරීමට  නියමිතයි.

 

 

 

 

The post තිළිණ ගමගේ ඇතුළු 04 දෙනෙකුට එරෙහි නඩුව කැඳවීමට කොළඹ මහාධිකරණය දින දෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG