Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වයඹ පළාත් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තු නව ගොඩනැගිලි සංකීර්ණය ජනතා අයිතියට  

Add comments

වයඹ පළාත් පරිවාස හා ළමාරක්ෂක  දෙපාර්තමේන්තු නව ගොඩනැගිලි සංකීර්ණය ජනතා අයිතියට පත් කෙරුණා.

ඒ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන්. ගුණාත්මක රාජ්‍ය  සේවාවක් ජනතාවට ලබාදීමේ  අරමුණ ඇතිවයි මෙම ගොඩනැගිලි සංකීර්ණය ඉදිකර තිබෙන්නේ. මහල් 04 කින් සමන්විත මෙම ගොඩනැගිලි සංකීර්ණය සදහා වැය කර ඇති මුදල් රුපියල් ලක්ෂ 750 ක්. මහා සංඝරත්නය ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා.

 

 

The post වයඹ පළාත් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තු නව ගොඩනැගිලි සංකීර්ණය ජනතා අයිතියට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG