මෙරට කුරුදුවලට හිමි වී ඇති හොද නාමය නැතිකර දැමීමට ඇතැම් ව්‍යාපාරිකයන් උත්සාහ දරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බඹරවැල්කැටිය ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මෙම ජල යෝජනා ක්‍රමය මගින් ප්‍රදේශයේ පවුල් 106 කට අධික ප්‍රමාණයකට ප්‍රතිලාභ හිමිවනවා. ඒ සදහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 37 ක්. ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post මෙරට කුරුඳුවල හොඳ නාමය නැතිකර දැමීමට ඇතැම් ව්‍යාපාරිකයන් උත්සාහ දරණවා appeared first on ITN News.
Post a Comment