Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විනාශයට යන සමාධි උයනේ ශෛලමය බුද්ධ ප්‍රතිමා (VIDEO)  

Add comments

සැදැහැවතුන්ගේ වන්දනාමානයට පාත්‍ර වන ආකාරයට බුද්ධ ප්‍රතිමා නිර්මාණය සිදු කළ යුතු වුවත් පොළොන්නරුව නගර මධ්‍යයයේ ඉදිකළ බුද්ධ ප්‍රතිමා රැසක් මේ වන විට විනාශ වෙමින් පවතිනවා.

පොළොන්නරුව බෞද්ධ සංගමය මගින් 2019 වසරේ ඉදිකිරීම් ඇරඹු කහලාගල හන්දියේ පිහිටි සමාධි උයනේ ශෛලමය බුද්ධ ප්‍රතිමා නිර්මාණය කිරීමට පියවර ගැනුණා.

ගල් විහාර පුදබිමේ ආකෘතියට අනුව ඇරඹුණ එහි ඉදිකිරීම් අතරමග නතර කර දමා තිබෙනවා. එම භූමිය මේ වන විට ජරාවාස වෙමින් පවතිනවා.

මෙම අලංකාර පුදබිම සැදැහැවතුන්ගේ වන්දනාමානයට ලක්වන අයුරින් නිර්මාණය කර දෙන ලෙසයි ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ.

The post විනාශයට යන සමාධි උයනේ ශෛලමය බුද්ධ ප්‍රතිමා (VIDEO) appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG