Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සුඛෝපභෝගී මෝටර් රථයක් දියවන්නාවට පෙරලෙයි  

Add comments

ඊයේ (28) රාත්‍රී කාලයේ අධික වේගයෙන් ධාවනය කළ මෝටර් රථයක් දියවන්නාවට පෙරළී ති‌බෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ එහි පුද්ගලයින් 4 දෙනෙකු ගමන් කරමින් සිටි අතර රථය ගොඩගැනීමට ප්‍රදේශවාසීන් කටයුතු කළා.

අනතුරින් තුවාල ලැබූ මෝටර් රථයේ පැමිණි දෙදෙනෙක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

21 හැවිරිදි වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් රථය ධාවනය කර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළා.

 

 

The post සුඛෝපභෝගී මෝටර් රථයක් දියවන්නාවට පෙරලෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG