Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට  

Add comments

හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොස්ගොඩ ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් 195 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැණුනා. වයස අවුරුදු 26 ක් වන මොහු නෙළුම්පොකුණ වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ගල්කිස්ස ඉන්ද්‍රජෝති මාර්ගයේදී හා පන්සල පාර හංදිය අසල ප්‍රදේශයේ දී කළ වැටලීමකදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 4 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැණුනා. සැකකරුවන් දෙදෙනකු ද අත්අඩංගුයට ගෙන තිබෙනවා.

දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයකදී මෙවැනි අත්අඩංගුවට ගැනීම් සිදුවූ බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කරන්නේ.

 

 

 

The post හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG