පසුගිය රජයේ ඇතැම් ක්‍රියාකාරකම් නිසා අධිකරණයේ ස්වාධීනත්වයට හානි සිදු වූ බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමින්වහන්සේ පවසනවා. ස්වාධීන රූපවාහිනී 07 වෙනි පැය වැඩසටහනට එක්වෙමිනුයි උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ.
The post පසුගිය රජයේ ඇතැම් ක්‍රියා නිසා අධිකරණයේ ස්වාධීනත්වයට හානි සිදු වුනා appeared first on ITN News.
Post a Comment