Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඩෙංගු උණ රෝගයෙන් බොලීවියාවට දැඩි බලපෑම්  

Add comments

ඩෙංගු උණ රෝගයෙන් බොලීවියාවට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

මේ හේතුවෙන් බොලීවියාවේ පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බොලීවියාව පුරා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 9500ක්. පසුගිය සතිය තුළදී ඩෙංගු රෝගීන් වැඩිවශයෙන් වාර්තා වූ බවයි බොලීවියා මාධ්‍ය වාර්තා කරන්නේ. මදුරුවන්ගෙන් වේගයෙන්ම පැතිර යන රෝගය ඩෙංගු බවයි විද්‍යාඥයින් පවසන්නේ. ඒ සඳහා විශේෂිත ඖෂධයක් හෝ එන්නතක් මේ වන තෙක් සොයා ගෙන නැහැ. පසුගිය දශකය පුරා ලෝකයෙන් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති බවද සඳහන්.

 

 

 

The post ඩෙංගු උණ රෝගයෙන් බොලීවියාවට දැඩි බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG