ආසියාතික රටවල් සමග මිත්‍රශීලී භාවය තුළින් නව ආර්ථික ගමනක් ආරම්භ කළ යුතු බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. මහජන එක්සත් පෙරමුණේ සමස්ථ ලංකා තරුණ සමිති සම්මේලනයට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මහනුවර තැපැල් ශ්‍රවනාගාරයේදීයී සම්මේලනය පැවැත්වුනේ.
The post ආසියාතික රටවල් සමග මිත්‍රශීලී භාවය තුළින් නව ආර්ථික ගමනක් ආරම්භ කළ යුතුයි appeared first on ITN News.
Post a Comment