චීනයේ වූහාන් ප්‍රාන්තයේ සිටි ශ්‍රී ලාංකිකයන් රැගෙන ඒමේ ක්‍රියාන්විතයේ සිටි ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ නිලධාරීන්ගේ දරුවන්ට දින කිහිපයක් යන තුරු පාසල් නොපැමිණෙන ලෙස එම විදුහල්පතිවරුන් දන්වා ඇති බවට වාර්තා වන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමීන්වහන්සේ පවසනවා.
එම නිලධාරීන් ද ඔවුන්ගේ දරුවන් ද වීරයන් ලෙස සැලකිය යුතු බවයි උන්වහන්සේ පවසන්නේ. අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගොඩ ධම්මානන්ද, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස යන ස්වාමීන්වහන්සේ ද මේ පිළිබඳ අදහස් පළ කළා.
විපක්ෂයේ පැතුම …
Posted by ITNnews on Sunday, February 2, 2020
The post වූහාන්හි සිටි ශ්‍රී ලාංකිකයන් රැගෙන ආ නිලධාරීන් වීරයන් ලෙස සැලකිය යුතුයි appeared first on ITN News.
Post a Comment