Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වූහාන් නගරයේ ඉදි කෙරුණු ඇදන් දහසකින් යුත් නව රෝහල අද විවෘත කෙරේ  

Add comments

කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ වූහාන් නගරයේ ඉදි කෙරුණු ඇදන් දහසකින් යුත් නව රෝහල අද විවෘත කෙරෙනවා.

මෙම රෝහලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණේ පසුගිය 24 වනදායි. වූහාන් නගරය පුරා සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරසය මැඩ පැවැත්වීමේ කඩිනම් පියවරක් ලෙසයි මෙම රෝහල ඉදි කෙරුණේ. මේ වන විට වෛරසයෙන් මිය ගිය සංඛ්‍යාව 361ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආසාදිත සංඛ්‍යාව 17000ක් ලෙසයි වාර්තා වන්නේ. චීනයෙන් පිටත කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය පළමු පුද්ගලයා ඊයේ පිලිපීනයෙන් වාර්තා වුණා.

 

 

 

The post වූහාන් නගරයේ ඉදි කෙරුණු ඇදන් දහසකින් යුත් නව රෝහල අද විවෘත කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG