පන්ජාබ් ප‍්‍රාන්තයේ ගම්මාන 15කට මුද්‍රා තබා තිබෙනවා.
කිසිවෙකුට ඇතුළුවීමට හෝ පිටවීමට ඉඩ නොමැති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. ඒ කොරෝනා ආසාදනය වී මියගිය 70 හැවිරිදි පූජකවරයෙකු මෙම ගම්මානවල සංචාරය කිරිම හේතුවෙන්. ඔහු සති දෙකක් ජර්මනියේ සහ ඉතාලියේ සංචාරය කිරිමෙන් පසු මෙරටට පැමිණ තිබෙනවා.
මෙම පූජකවරයාගේ පවුලේ 14 දෙනෙකුට සහ තවත් සමීපව ඇසුරු කළ සිය දෙනෙකුට ද වයිරසය ආසාදනය වී ඇති බවයි මීට පෙර වාර්තා වුණේ.
The post පන්ජාබ් ප‍්‍රාන්තයේ ගම්මාන 15ක් මුද්‍රා තබයි appeared first on ITN News.
Post a Comment