Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මහරගම පමුණුව මාර්ගයේ රෙදිපිළි වෙළදසැල් හයක ගින්නක් (Video)  

Add comments

මහරගම පමුණුව මාර්ගයේ රෙදිපිළි වෙළදසැල් හයක ගින්නක් හටගෙන තිබෙනවා.

ඉන් වෙළදසැල් වලට දැඩි හානි සිදුව ඇති බවයි කෝට්ටේ ගිනි නිවන ඒකකය සදහන් කළේ. මහරගම පොලිසියේ දැනුම් දිමකට අනුව ගිනි නිවන රථ තුනක් පිටත් කර හැරීමටයි කෝට්ටේ ගිනි නිවන ඒකකය කටයුතු කළේ.

සේවකයන් 14 දෙනකු ද ගින්න නිවා දැමිමේ කටයුතු සදහා එක්ව තිබෙනවා. ඒ අනුව ගින්න සම්පූර්ණයෙන්ම මැඩපැවැත්විමට හැකිවු බව ගිනි නිවිම් ඒකකයේ ප‍්‍රකාශකයෙක් සදහන් කළා.

The post මහරගම පමුණුව මාර්ගයේ රෙදිපිළි වෙළදසැල් හයක ගින්නක් (Video) appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG