බන්ධනාගාරගතව සිටින වෙලේ සුදා සහ මොහොමඩ් සියාම් නැමති සැකකරුවන්ට ලබාදිම සදහා මුදල් රැගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බූස්ස බන්ධනාගාර ප‍්‍රධාන පිවිසුම අසලදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කළේ. ඔහු ළඟ තිබි රුපියල් එක් ලක්ෂ පනස් දහසක මුදලක් සොයා ගැනුණා. රත්ගම පොලිසියයි වැඩිදුර විමර්න සිදුකරන්නේ.
The post වෙලේ සුදා සහ මොහොමඩ් සියාම්ට මුදල් රැගෙන ආ සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment