Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකාවට බලපෑ ටොනෙඩෝ තත්ත්වයකින් පුද්ගලයන් 25ක් ජීවිතක්ෂයට  

Add comments

ඇමරිකාවට බලපෑ ටොනෙඩෝ තත්ත්වයකින් පුද්ගලයන් විසිපස් දෙනෙක් මියගියා.

තවත් කිහිප දෙනෙකු අතුරුදන්ව ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සදහන් කළේ. ඇමරිකාවේ දකුණු දිග ප‍්‍රදේශයේ නාශ්වීල් ප‍්‍රදේශයටයි බලපෑම් එල්ලවි තිබෙන්නේ. ඉන් නිවාස හා ගොඩනැගිලි රැසකටම හානි සිදුව තිබෙනවා.

විශේෂ කන්ඩායම් පහසුකම් සැලසිමට යොදවා ඇති බවයි බලධාරින් පවසන්නේ.

 

The post ඇමරිකාවට බලපෑ ටොනෙඩෝ තත්ත්වයකින් පුද්ගලයන් 25ක් ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG