Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇවන්ට්ගාඩ් සභාපති ඇතුලු 5 දෙනෙකුට එරෙහි නඩුව විභාගයට ගැනීමට මහාධිකරණය දින දෙයි  

Add comments

ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුලු පස් දෙනෙකුට එරෙහි නඩුව මැයි 4 වනදා විභාගයට ගැනීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළා. නඩුවේ සාක්‍ෂිකරුවන්ට මීළග දින අධිකරණයේ පෙනී සිටින ලෙස ද නොතිසි නිකුත් කෙරුණා. ගාල්ල ආසන්න මුහුදේ ඇවන්ඩ්ගාඩ් නෞකාව තුළ නිසි බලපත් නොමැතිව ගිනි අවි තබාගත් බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ.

 

The post ඇවන්ට්ගාඩ් සභාපති ඇතුලු 5 දෙනෙකුට එරෙහි නඩුව විභාගයට ගැනීමට මහාධිකරණය දින දෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG